කාම නිළියක් ලෙස ජීවිතය ආරම්භ කල සනි ව ඉන්දියාව විසින් ගෞරවනීය ලෙස පිළිගත් අතර ඇයට තම රැකියාවත් ජීවත් වීමේ අයිතියත් පිළිගනු ලැබිය. ලංකාවේ නිළියන් ලෙස තම රැකියාව ආරම්භ කර (යම්කිසි සිවිල් බලයක් සමග) පසුව කාම චිත්‍රපට වල රගපෑම නිසා විවිධාකාර ප්‍රශ්න වලට මුහුණ පෑ කාන්තාවන් ගණනාවක් සිටි. සුමනා ගෝමස්, චන්දි රසිකා ඇතුළු Jacqueline Fernandez මින් කිහිපදෙනෙක් පමණි. අපගේ ඊනියා සුචරිතවදයත් සමග අප විසින්ම නිශේධනය කර ගනු ලබන්නේ අපගේ මිනිස්කමයි. සහක්ෂර තාවයෙන් ඉහලම තැනක සිටින ලාංකීය සමාජය, කෙනෙකුගේ රැකියාව දෙස විවෘත මනසකින් බැලීමට නොහැකි වීම කුමන කරුමයක්ද යන්න සිතා ගැනීමටත් අපහසුය. කෙනෙකුගේ උසිගැන්වීමට, හෝ පෙළඹවීමකට මෙසේ වේ නම් එයද බරපතල ප්‍රශ්නයකි. මන්ද සහක්ෂරතාව ඉහල ලාංකිකයාගේ බුද්ධි මට්ටම හා හර්දසක්ෂිය කොහෙද යන්න සෙවීමට කොමිසමක් පත් කල යුතු නිසාවෙනි. ඉන්දියානු සමාජය අන්තවාදී යයි සිතන අපට ලාංකීය සමාජය කොයි වගේ දැයි සිතීමට කාලයයි.
Thursday, 12 December 2013
Sunny Leone, ඉන්දියාව සහ ශ්‍රී ලාංකිකයා....

සිතුවිලි වචනවලට - වචන සිතුවිලිවලට පත් කළේ
Aruna
සිතුවිලි වචනවලට - වචන සිතුවිලිවලට පත් වූයේ
Thursday, December 12, 2013

සඳහන් වන දේ:
Sunny Leone,
විවිධ
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment